විපක්ෂයේ ගැටළු වලට අමාත්‍ය හර්ෂණගෙන් පිළිතුරු. – 18.02.2026

''ජනාධිපති කෙනෙකුගේ විශ්‍රාම අතීතයට බලපාන ලෙස සංශෝධනයක් ගෙන්න බෑ. ඒ නිසා මම මේ සභාවේ මුලින්ම හරියාත්මකව ඉල්ලීමක් කරනවා කරුණාකරලා අතීතයට බලපාන ලෙස මෙම පනත ගේන්න එපා කියලා.'' මෙසේ ඉල්ලා සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ විශ්‍රාම වැටුපෙන්ද යැපෙන මන්ත්‍රීවරුන්ද සිටින බවයි. එබැවින් අතීතයට බලපාන ලෙස මෙම පනත ගෙන නොඑන ලෙස එතුමා...