අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය අද දින(19) උදෑසන ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය. ඒ 2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහායි. මෙහිදී 'A Spirit of Dialogue' යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය...

