ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක තාන්ත්‍රික හමුවීම් රැසකට පසු නැවත දිවයිනට පැමිණෙයි. ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරය නිමකොට අද (23) දින පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ජනවාරි 19 සිට 22 වනදා...

