පා.ම. හරිනි අමරසූරිය මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් – 2024.02.09

ජාතික ජන බල වේගය - පා.ම. හරිනි අමරසූරිය. පා.ම. හරිනි අමරසූරිය මහත්මිය මාධ්‍ය හමුවේදි පවසා සිටියේ ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ශ ආණ්ඩුව පරාජය කිරීමේ ස්ථිරසාර වැඩ පිළිවෙලක සිටින බැවින් හා ජනතාව සහාමුලින්ම ප්‍රතිකේෂ්ප කරපු පුද්ගලයකු සමග කිසිම අයුරකින් ඔවුන් ගනුදෙනුවක් නොමැති බවයි. වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>> https://youtu.be/9FUaxzDUjCY