මුහුදේ අතරමං වූ ටොන් 23,000ක නෞකාවක් හම්බන්තොට වරායට

එන්ජිම අක්‍රීය වීම හේතුවෙන් මුහුදේ ආපදාවට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගලවා ගැනීමේ ටග් යාත්‍රා හතරක් යොදා ගනිමින් හම්බන්තොට ජාත්‍යන්තර...