රට දෙකඩ වීමෙ දැඩි අනතුරක්! – 18.05.2025

ජනරාල් ජගත් ඩයස් කල විදේශීය කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව්ව. කැනඩාවේ ඒක දේශපාලනගඥයෙක් කියලා තියෙනවා හරි විහිළු කතාවක්. කැනඩාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකික සිංහල ජනතාව, ජනසංහාරයක් සිදු වුණා කියලා කියන එක පිළිගන්නේ නැත්නම් ඒගොල්ලන්ට කැනඩාවෙන් පිටත් වෙන්න පුළුවන් කියලා. මේක අලුත්ම තත්ත්වයක්. නමුත් බෙදුම්වාදී ව්‍යාපෘතියේ මතවාදී වශයෙන් අන්තවාදී ඩස්පෝරාවේ, අන්තවාදී ධනවාදීව ශක්තිමත්...