සටන් විරාමය මැද ගාසා තීරයට යළි ප්‍රහාර – දසදෙනකු මියගිය බව රෝහල් කියයි

ගාසා තීරයේ නොවැම්බර් 26 වැනිදා සහ ඊට පෙර රාත්‍රියේ සිදුවූ ඊශ්‍රායල ප්‍රහාර හා වෙඩි තැබීමකින් පලස්තීනුවන් දසදෙනකු මියගිය බව ප්‍රදේශයේ...