ගෑස් නෞකාවක් දිවයිනට: ලාෆ්ස් ගෑස් බෙදාහැරීම යළි ඇරඹේ.

රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3,000කට අධික තොගයක් රැගත් 'GAS GOODWILL' නෞකාව අද (12) මෙරටට පැමිණ ඇති බව ලාෆ්ස්...