Posted 2026 නොවැම්බර් 22 හේමා ප්‍රේමදාස වෙනුවෙන් මාස නවයට රජයේ වියදම බිංදුවයි – ඉතිරි හිටපු ජනපතිවරුන් පස්දෙනාට මිලියන 4.39ක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් 2026 වසරේ පළමු මාස නවය තුළ මෙම වැය ගණන්...