අභ්‍යවකාශයේ AI දත්ත මධ්‍යස්ථාන සෑදීමට ඉලෝන් මස්ක්ට අවසර

අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා පෘථිවි කක්ෂයට චන්ද්‍රිකා මිලියනයක් දියත් කිරීමට ඉලෝන් මස්ක්ට අයත් SpaceX සමාගමට අමෙරිකානු නියාමකයින්ගේ අනුමැතිය ලැබී...