ඉන්සියුලින් එන්නත් ලක්ෂ 27ක් සහ හෘද රෝගීන්ට එන්නත් ලක්ෂ 9.2ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය.

දියවැඩියා සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ තොග දෙකක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....