දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ මාර්ග ජාලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොන්ත්‍රාත් තුනක් වෙනුවෙන් වැට් රහිතව රුපියල් මිලියන 3,334.28ක මුදලක් වැය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. නොවැම්බර් 02 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම යෝජනා ඉදිරිපත් කරන ලදී. ජාතික තරගකාරී...

