දෙසැම්බර් මාසයේ වාහන ආනයනයට අවසරදීම ගැන රජය තීරණයක් ගෙන නැහැ – ඩලස්

දෙසැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා උපකල්පනයක් පමණක් සිදු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පසුගියදා මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, දෙසැම්බර් මාසය වන විට වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීම...