රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය අමතමින් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ "විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ සිටියත් නැතත් එකයි අවශ්‍ය අය යන්න" යනුවෙන් සිදු කරන ප්‍රකාශ වලින් සෞඛ්‍ය ඇමතිවරයාගේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවයි. "විශේෂඥ වෛද්‍යවරු මේරටේ හිටියත් එකයි, ශ්‍රේණි වෛද්‍යවරු හිටියත් එකයි, යන්න ඕන අය යන්න යනුවෙන් ...

