හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව මාසයක් තුළ අධි චෝදනා ගොනු කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – 26.05.2026

2022 වසරෙහි ගාලු මුවදොර ''ගෝඨා ගෝ ගම'' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන වග නීතිපතිවරයා විසින් ඊයේ (25) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී. අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ...