යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය...