ප්‍රධාන ඉල්ලීම් පහකට කඩිනම් විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව GMOA අනතුරු අඟවයි.!

DAT දීමනාව, අත්හිටවූ අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා යළි ස්ථාපිත කිරීම සහ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ඇතුළු...