”රොටුඹ අමිල රුසියාවේ සිට ගෙන්වා ගැනීම අහම්බයක් නොවේ.” ඇමති විජිත කියයි.

විවිධ රටවල සැඟව සිටිමින් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට චෝදනා ලැබූ සැකකරුවන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් ඔස්සේ මෙරටට ගෙන්වා ගනිමින්...