පොලීසිය විදිමත් පරීක්ෂණයක් කළේ නැත්තම්පොලීසිය ඉස්සරහත් තවත් ගමක් බිහිවේවි

කැඳවුම්කරු සුරකිමු ලංකා සංවිධානය - පාලිත වික්‍රමරත්න අරගල භූමියේ සිට අප webnews කණ්ඩායම සමඟ කතානහට එක්වූ සුරකිමු ලංකා සංවිධානයේ කැදවුම් කරු පාලිත වික්‍රමරත්න මහතා පවසා සිටියේ තරුණයින් පහර කෑවේ දිවිපිදුවේ රටේ ජනතාව වෙනුවෙන් මේ අරගලය වෙනුවෙන් බවත් ඒවෙනුවෙන් තවමත් නීතිය නිසිආකාරව ක්‍රියාත්මක වී නොමැති අතර තමන් පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටින්නේ...