ලුණුයි බතුයි කාලවත් ජීවත් වෙන්න දෙන්නෙ නෑ මේ ආණ්ඩුව

සමස්ථ ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති පුරවැසි පෙරමුණ හා සිවිල් සංවිධාන එකමුතුව එක්ව පැවති මාධ්‍ය හමුවකදී ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති තුමා පවසා සිටියේ තමන් පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන අතර වර්තමාන අමාත්‍යවරයා මෝටර්සයිකල් සහ ත්‍රීරෝදරථ සමාන කරමින් කතාකරන බවත් පොදු ප්‍රවාහන මාධ්‍යක් වන ත්‍රීරෝද රථ සදහා නිසි තැන ලබාදිය...