පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළ හිටපු ජනාධිපති ගෝඨාභයගේ අභියාචනය මාර්තු 5 වනදා විභාගයට.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ...