''සැබෑ බොදු බලයක් මේ රටේ ගොඩනැගෙන්න ඕනේ. අන්න ඒ බලයට නායකත්වය දීම සඳහා අවශ්‍ය කරන පිරිස් සූදානම් කර ගැනීම ,මිනිස්සු අවධි කිරීම, මිනිස්සුන් පෙළගැසීම සඳහා අපි මේ පාගමන පාවිච්චි කරමු…'' රටේ දැනට පවතින අර්බුදය හමුවේ, බුදු දහම විකෘතිව භාවිතා කිරීම සහ භික්ෂූන් වහන්සේලා අයුතු ලෙස මාධ්‍ය තුළ යොදාගැනීම පිළිබඳ චේනක...

