“CEB ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික වත්කම පෞද්ගලීකරණයට පියවරක්ද? ” – ධරණි ලංකා ජාතික ව්‍යාපාරය – 10.03.2026

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීම සරල පරිපාලන ප්‍රතිසංස්කරණයක් නොව, ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය පාලනයේ ඓතිහාසික හා භයානක මාරුවක් බව ධරණි ලංකා ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි. ඔවුන් සදහන් කරනු ලබන්නේ 2024 අංක 36 විදුලිබල පනත යටතේ CEB බහුවිධ ආයතනවලට ඛණ්ඩනය වී ඇති අතර, මෙය “ප්‍රතිව්‍යුහගත කිරීම” ලෙස ඉදිරිපත් කළද,...