ඔන්ලයින් ක්‍රමයට කසිප්පු බෙදාහැරීමේ ජාවාරමක් මාතලේදී වටලයි..!

මාතලේ, පල්ලේපොල ප්‍රදේශයේ භූගත කාමරයක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලිසිය...