උදරයේ වේදනාවෙන් රෝහල්ගත කළ බ්‍රසීලයේ හිටපු ජනපති දැඩි සත්කාරයට..!

බඩවැල්වල ඇති වූ හදිසි අවහිරවීමක් හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. 71 හැවිරිදි බොල්සොනාරෝ...