පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිර දඬුවම අභියාචනාධිකරණය අනුමත කරයි.!

ඉස්ලාම් දහමට නිග්‍රහ වන අයුරින් ප්‍රකාශ සිදුකර ආගමික සහජීවනයට බාධා කිරීමේ වරදට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර...