බැසිල් – රනිල් සාකච්ඡාව සාර්ථකයි! – 2024.03.23

බැසිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාව ඉතාම සාර්ථකයි. මැතිවරණ ක්‍රමය ගැන අපේ අදහස් සහ එතුමාගේ අදහස් ප්‍රකාශ කළා. තාම අවසන් තීන්දුවක් ගත්තේ නෑ . මගේ අදහස මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතාම සුදුසුයි කියන එක. බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්… https://youtu.be/CtkDyCGBhVE?si=_xzTKCzZuJoufKFm සම්පූර්ණ වීඩියෝව...