අපි කාටවත් ණයත් නෑ.. බයත් නෑ! – 2024.07.07

බැසිල් රාජපක්ෂ මැතිතුමා ගරු ජනාධිපතිතුමනි, රජයේ පාර්ශවයක් ලෙස අපි කටයුතු කරන වෙලාවේ ඔබට උදව් කරේ බයකට නෙවෙයි. ඒ වගේම අපි ණයත් නැහැ ,බයත් නැහැ. ඒ වගේම අපේ පක්ෂයේ සභාපතිතුමා අපිව අතහැරලා යද්දිත් අපි තීන්දු කරා මේ රට බේරාගැනීමට හැකියා තියෙන්නේ ඔබතුමාට කියලා. විශේෂයෙන්ම අවසාන වශයෙන් රත්තරන් හදවතක් තියෙන පුද්ගලයෙක් හැටියට...