ෂෙයික් හසීනා යළි රටට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බව බංග්ලාදේශ රජය කියයි.

ඉන්දියාවේ රැඳී සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණියහොත් ඇය අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන බව බංග්ලාදේශ රජය...