සාගර පර්යේෂණ වෙනුවෙන් ලොවම හඳුනන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියට එංගලන්තයෙන් ගෞරවනීය ඇගයීමක්

ශ්‍රී ලාංකික සාගර ජීව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මියට එක්සත් රාජධානියේ සමුද්‍ර ජීව විද්‍යා සංගමය (Marine Biological Association...