මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි – 2024.12.02

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.