ජනාධිපති අනුර කුමාර දිස්සනයක මේ අප්‍රේල් මාසේ විසි එක් වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් මාසේ විසි එක් වෙනිදාට පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. මේ වන විටත් හිටපු ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. හිටපු එක ඇමතිවරයෙක් හැංගිලා...