හජ් දිනයට ජනපතිගෙන් සුභ පැතුම්. – 28.05.2026

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරනු ලබන ඊදුල් අල්හා හජ් උත්සවය අද (28) දිනට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ. එම නිවේදනය පහතින් දැක් වේ. ''ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම්...