නිල්වලා ගඟ පිටාර ගලන ලකුණු..! ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..!

නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ගංගා නිම්නයේ පහත්බිම් රැසකට...