රුසියානු තානාපතිගේ මරණය අභිරහසක්..!

අමෙරිකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනය කළ බව ලංකාදීප...