ප්‍රබල අකුණු ගැන දිස්ත්‍රික්ක 23කට රතු එළියක්.

දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 වැනිදා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එදින පෙරවරු...