දැන් ජනාධිපතිගේ පැත්තට පනිනවනම් පනින්නේ එක්කෝ සල්ලිවල නැත්නම් තනතුරු වලට! – 2024.07.12

සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරු මේ රටේ පාර්ලිමේන්තුවෙ බහුතරයක් ජනාධිපතිවරයා කියන දේවල් අනුමත කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඒගොල්ලන්ගේ පනත් වෙනුවෙන් තිබ්බ ඡන්දෙත් 103යි හම්බුනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දැන් අපිට එකතු වෙනවා. දැනටම අපිට පහළොස් දෙනෙක් එකතු වෙලා සිටිනවා. තව දහයක්, පහළවක් එකතු වෙන්න ඉන්නවා. අපේ විශාලම සන්ධානය අපි හදනවා. හැබැයි අපෙන්...