පොහොට්ටුවෙන් ඉවත් වුනු මන්ත්‍රීවරු දහදෙනා දිනන පැත්තට? – 2024.07.13

හොරු නොවන අපි සංවිධානය අපි කණ්ඩායමක් හැටියට එකට සිටියා. සමගි ජන බලවේගයට යනවද කියන කාරණාව පිළිබදව අපේ කණ්ඩායම ඇතුලේ යම් පොඩි මතභේද ටිකක් තිබුණා. ජී එල් පීරිස් ඇමතිතුමාත් සමග අපි කණ්ඩායමක් ඉස්සෙල්ලා ගියා. ඉතුරු කණ්ඩායම ඊයේ දවස ඇතුලත එන්න ලෑස්ති වෙලා සිටිනවා. අපි කෙලින්ම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන ගියපු...