නයි මුගටි එක කොටේට ගොඩ වෙනවා… සජිත්ගේ සන්ධානය ගැන මනෝජ් කියයි! – 2025.02.10

නීතිඥ මනෝජ් නානායක්කාර තැනින් තැන විපක්ෂයේ කණ්ඩායම්, සන්ධාන හදාගනිමින්, එකතුවෙන්න උත්සාහ දරන තත්වයක් පේන්න තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රශ්නය තමයි, තමා අතිශයින් විශ්වාස කරන සමගි ජන බලවේගයේ මහලේකම් දැන් රනිල් වික්‍රමසිංහගේ ගුණ ගයන්න පටන් අරන් තියෙනවා. දැන් එහෙම තියෙනකොට අන්න සජිත් ප්‍රේමදාස උත්සාහ කරනවා දිලිත්ලව, නාමල්ලව, රවී කරුණානායකලව, ඔය...