පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමය වෙනස් වෙයි. – 2024.03.19

දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන්...