ආයතන 22,500 ක් EPF එකට පොලු තියලා… – 2025.03.24

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුගිය කාලයේ අපිට හෙළිදරව් වුණා අපේ රටේ ආයතන රාජ්‍ය, අර්ධ රාජ්‍ය, ඒ වගේම පෞද්ගලික ආයතන විසිදෙදාස් හාරසිය පනහකට වැඩි ප්‍රමාණයක් EPF අරමුදලට දායක වෙලා නෑ. ඒ අරමුදල් ගෙවලා නෑ. මේ වනවිට බිලියන තිස් හයකට ආසන්න මුදලක් තිබෙනවා නොගෙවන ලද EPF අරමුදල්. මේවා පිළිබඳවත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග...