කරුණාකරල, ගත්ත බිලියන එකසියවිස්ස පොලියත් එක්ක ගෙවන්න! – 2024.07.09

පා. ම. පාඨලී චම්පික රණවක අපි ලංකා විදුලිබල මණ්ඩලයට කිවුවා විශාල වශයෙන් ලාභ උපයන හෙයින් යම්කිසි සහනයක් ජනතාවට ලබා දෙන්න කියලා. අපි කිව්වා 35% ක පමණ සහනයක් ලබා දෙන්න කියලා. නමුත් මහජන උපයෝගීතා කොමිසම 22.5 %ක පමණ සහනයක් ලබා දුන්නා. ජූනි මාසේ 31 වනවිට, ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය බිලියන එකසිය...