පාඨලී චම්පික රණවක අපි බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා මහජන උපයෝගිතා කොමිසමට. අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද පිළිබඳව දැඩි තීරණයක් අරගෙන අපේ ජනතාවට සියයට විස්සක හෝ සහනයක් ලබාදීම ගැන. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් හෝ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්න ඕනේ කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. විදුලි බිල පිළිබඳව, මහජන උපයෝගීතා කොමිසමට සම්පූර්ණ බලය තියෙනවා...