පාඨලී චම්පික රණවක පෙබරවාරි පස්වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම මිලියන අටසිය පනහක් බවත් පෙබරවාරි එකොළහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවත් හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනුයි. හිටපු...