පාඨලී චම්පික රණවක අනුර දිසානායක මහත්තයා කිව්වා හතරයි දශම හයයි පහට සුළං බලය නිපදවන්න දේශීය සමාගම් වලට පුළුවන්කම තියෙද්දී අටයි සත විස්සට ඇයි අදානිට දෙන්නේ කියලා. බැලූ බැල්මට සෑහෙන යුක්ති සහගත දෙයක් තමයි ජනාධිපතිතුමා කිව්වේ. අදානි සමාගම කියන්නේ ඉන්දියාවේ ආණ්ඩුවම තමා. මේක අනිවාර්යයෙන්ම රාජ්යතාන්ත්රික බලගතු ගැටලුවක් වෙනවා. ඔය ඉන්දියාවේ ගිහිල්ලා...