යුද්ධයට බය නැතුව මුහුණ දුන්න අභියෝග ජයගත් නායකයා රනිල්. රනිල්ගෙ ගුණ වයපු ප්‍රසන්න රණතුංග. – 2024.09.03

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආර්ථික අර්බුදය වෙලාවේ හැමෝම පැනලා යනකොට මේක පුළුවන් කියලා හිතලා අභියෝගය බාර අරගෙන, එදා රටට නායකත්වයක් දුන්නේ,...