ජූනි හයවෙනිද විවාදයට එන්න අපි කැමතියි. ජාතික ජන බලවේගය කියයි! – 2024.05.21

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන විවාදය ඉක්මන් කරගන්න අපේ පැත්තෙන් යම් දින ප්‍රමාණයක් ලබා දුන්නා. හැබැයි ඒ දින හතරෙන් එකකටවත් සමගි ජන බලවේගය පැත්තෙන් ප් රතිචාරයක් ලැබුනේ නෑ. අපි කිව්වා මැයි 20 පසුව මේ විවාදය සඳහා දින ලබා දුන්නොත් අපි එතනින් එහාට...