මහමොලකරු දන්නවා කියපු හාමුදුරුවන්ට අනතුරු ඇඟවීමක් – 2025.03026

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස "ගරුතර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන ප්‍රකාශය ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී පුරවැසියන් සියලු දෙනාටම වගකීමක් තිබෙනවා තමන් යම් තොරතුරක් දන්නවා නම් ඒ තොරතුර අදාළ තැන්වලට ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරයා නෙවෙයි පරීක්ෂණ කරන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම උන්වහන්සේ දන්නවා බුද්ධි අංශවල ඉන්නේ කවුද කියලා. උන්වහන්සේට බොහොම...