නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ නොදැනුවත් කමයි නොහැකියාවයි උද්දච්චකමයි හින්දා මේ රටේ සෞඛ්‍ය සේවාව ඉස්සරහට වර්ජන ගණනාවක් ආරම්භ කරන්න නියමිතයි. ඒ වර්ජන කිසිවක් ඇත්තටම කරන්න ඕනේ වර්ජන නෙමෙයි. ඒ ගැන අපි කණගාටු වෙනවා. මේ කාරනාව සම්බන්දව ජයතිස්ස ඇමති වරයා තව දුරටත් උද්දච්චව හැසිරෙනවානම් සෞඛ්‍ය වෘත්තීය සමිති විදිහට අවසාන ක්‍රියාමාර්ගය ගන්නට වෙනවා. සම්පූර්ණ...