ටිල්වින් සිල්වා සභාවක වැඩි බලය ලැබුණොත් කිසියම් පක්ෂයකට ඒ පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරමය බලය බලය තියෙන්නේ. එතකොට දැන් කතාව යන්නේ අර පැරදිච්ච කට්ටිය එකතු වෙලා සභාව පිහිටනවා කියලා නේ. දැන් ඇත්ත ගත්තොත් සභා පිහිටුවන්න ඕනේ දිනපු අය. පැරදිච්ච අය නෙමෙයිනේ. ඒ නිසා අපි සභා පිහිටුවනවා. සමහරවිට අපි සභා පිහිටුවද්දී...